Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
10 : 46

قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ وَكَفَرْتُمْ بِهٖ وَشَهِدَ شَاهِدٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ عَلٰی مِثْلِهٖ فَاٰمَنَ وَاسْتَكْبَرْتُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී, ඒ ගැන තව්රාතයේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බව ඉස්රාඊල් දරුවන්ගෙන් සාක්ෂිකරුවකු සාක්ෂි දරා, ඔහු ඒ ගැන විශ්වාස කර තිබියදී නුඹලා එය ප්රතික්ෂේප කොට, ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වූයේ නම් ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මට දන්වනු. එවිට නුඹලා අපරාධකරුවන් නොවන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට සත්ය වෙත ආශිර්වාද කරන්නේ නැත. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
•අල්ලාහ් හැර නැමදුමට ලක්වන සියලු දෑ වනාහි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් ඒවාට ගැතිකම් කළවුන් හෙළා දකියි. info

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර එතුමාණන්ට ගුප්ත වූ දෑ පිළිබඳ එතුමා නොදැන සිටීම. info

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
•පෙර පහළ වු දිව්ය ග්රන්ථවල අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල්ම) තුමාගේ නබිත්වය ගැන සහතික කරමින් සඳහන්ව තිබීම. info

• بيان فضل الاستقامة وجزاء أصحابها.
•ස්ථාවරත්වයේ මහිමය හා එය පිළිපදින්නන් සතු ප්රතිඵලය. info