Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
23 : 46

قَالَ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ؗ— وَاُبَلِّغُكُمْ مَّاۤ اُرْسِلْتُ بِهٖ وَلٰكِنِّیْۤ اَرٰىكُمْ قَوْمًا تَجْهَلُوْنَ ۟

"දඬුවමෙහි වේලාව පිළිබඳ දැනුම ඇත්තේ අල්ලාහ් වෙත පමණය. ඒ ගැන දැනුම මට නැත. සැබැවින්ම නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මා වෙත එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙන්නෙකු පමිණි. නමුත් නුඹලාට ප්රයෝජනය ඇති දෑ නුඹලා අතහැර දමා; නුඹලාට හානිය ඇති දෑ ගෙන එමින් කටයුතු කරන අඥාන සමූහයක් ලෙස මම නුඹලාව දකිමි." යැයි ඔහු පැවසීය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• لا علم للرسل بالغيب إلا ما أطلعهم ربهم عليه منه.
•දූතවරුන් වෙත ඔවුන්ගේ පරමාධිපතියාණන් පෙන්වා දුන් දෑ මිස ගුප්ත දෑ පිළිබඳ දැනුම ඔවුනට නැත. info

• اغترار قوم هود حين ظنوا العذاب النازل بهم مطرًا، فلم يتوبوا قبل مباغتته لهم.
•තමන් වෙත වර්ෂාවක් පහළවන්නට යනු ඇතැයි දඬුවම ගැන අනුමාන කළ හූද්ගේ ජනයා රැවටීමට ලක්විය. ඔවුනට එය අත්වීමට පෙර පාපක්ෂමාවේ ඔවුන් නිරත වූයේ නැත. info

• قوة قوم عاد فوق قوة قريش، ومع ذلك أهلكهم الله.
•කුරෙයිෂ්වරුන්ගේ බලයට වඩා ඉහළින් ආද් සමූහයාගේ බලය තිබියදීත් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. info

• العاقل من يتعظ بغيره، والجاهل من يتعظ بنفسه.
•බුද්ධිවන්තයා යනු වෙනත් අය විසින් උපදෙස් පතන්නාය. අඥානයා යනු තමන් විසින් උපදෙස් පතන්නාය. info