Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
8 : 46

اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ اِنِ افْتَرَیْتُهٗ فَلَا تَمْلِكُوْنَ لِیْ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— هُوَ اَعْلَمُ بِمَا تُفِیْضُوْنَ فِیْهِ ؕ— كَفٰی بِهٖ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟

මෙම දේව ආදේශකයෝ, "සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා එය අල්ලාහ් වෙත ආරෝපණය කර ඇතැ යි පවසන්නෝ ද?" අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘මා විසින් එය ගොතා ඇත්නම් මට, දඬුවම් දීමට අල්ලාහ් අභිමත කළේ නම්, මා වෙනුවෙන් යම් සැලැසමක් දියත් කිරීමට නුඹලාට නොහැකිය. එසේනම් ඔහු මත බොරුවක් ගොතා එම දඬුවමට මා ඉදිරිපත් විය හැක්කේ කෙසේ ද? අල් කුර්අනයට දොස් නගමින් හා මා සම්බන්ධයෙන් චෝදනා නගමින් නුඹලා කවර කරුණක නිරත ව සිටින්නේ ද ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් ශුද්ධවන්තයාණන් ප්රමාණවත්ය. ඔහු ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු සමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.' info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• كل من عُبِد من دون الله ينكر على من عبده من الكافرين.
•අල්ලාහ් හැර නැමදුමට ලක්වන සියලු දෑ වනාහි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් ඒවාට ගැතිකම් කළවුන් හෙළා දකියි. info

• عدم معرفة النبي صلى الله عليه وسلم بالغيب إلا ما أطلعه الله عليه منه.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අල්ලාහ් පෙන්වා දුන් දෑ හැර එතුමාණන්ට ගුප්ත වූ දෑ පිළිබඳ එතුමා නොදැන සිටීම. info

• وجود ما يثبت نبوّة نبينا صلى الله عليه وسلم في الكتب السابقة.
•පෙර පහළ වු දිව්ය ග්රන්ථවල අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල්ම) තුමාගේ නබිත්වය ගැන සහතික කරමින් සඳහන්ව තිබීම. info

• بيان فضل الاستقامة وجزاء أصحابها.
•ස්ථාවරත්වයේ මහිමය හා එය පිළිපදින්නන් සතු ප්රතිඵලය. info