Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
15 : 49

اِنَّمَا الْمُؤْمِنُوْنَ الَّذِیْنَ اٰمَنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ثُمَّ لَمْ یَرْتَابُوْا وَجٰهَدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— اُولٰٓىِٕكَ هُمُ الصّٰدِقُوْنَ ۟

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට, ඔවුන්ගේ විශ්වාසය සමග කිසිදු සැකයක් මුසු නොකොට, ඔවුන්ගේ ධනය හා ජීවිත පරිත්යාගයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී, ඒ කිසිවක හෝ ලොභීකමක් නොපෙන්වූ දේව විශ්වාසීන් වනාහි, මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඔවුන්ගේ දේව විශ්වාසයේ සත්යවාදීහු වෙති. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
•දැහැමි ජනයා පිළිබඳ නරක ලෙස අනුමාන කිරීම පාපයකි. ඔවුන් ගැන නරක අනුමාන කරන නපුරු ජනයාගෙන් ප්රවේසම් වීම සුදුසුය. info

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
•මිනිසා එකම මූලයකින් පැවත ඒම පරම්පරාවන් පිළිබඳ උදම් ඇනීමෙන් දුරස් කරනු ඇත. info

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
•දේව විශ්වාය ප්රකාශ කළ වහාම ප්රතිපත්තියට එය අනුගත නොවන්නේය. එය හදවතින් පිළිගෙන මුවින් ප්රකාශ කොට ක්රියාදාමයන් තුළින් ක්රියා කිරීමය. info

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
•යහමඟ ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ දෑතෙහි ඇත්තකි. එය ශුද්ධවන්තයාණන්ගෙන් වූ භාග්යයකි. එහි උරුමය වෙනත් කිසිවකුට නැත. info