Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
119 : 5

قَالَ اللّٰهُ هٰذَا یَوْمُ یَنْفَعُ الصّٰدِقِیْنَ صِدْقُهُمْ ؕ— لَهُمْ جَنّٰتٌ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— رَضِیَ اللّٰهُ عَنْهُمْ وَرَضُوْا عَنْهُ ؕ— ذٰلِكَ الْفَوْزُ الْعَظِیْمُ ۟

අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පවසා සිටීය. මෙය ඔවුන්ගේ සැබෑ ප්රකාශයන් ක්රියාවන් හා සැබෑ චේතනාවන් ඵල දෙන දිනයයි. ඒවායෙහි මාලිගාවන් හා ඒවායෙහි ගස් වලට පහළින් ගලා යන ගංගා සහිත උයන් ඔවුනට ඇත. එහි ඔවුන් සදා වාසය කරනු ඇත. ඔවුනට මරණය ඇති වන්නේ නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. කිසිවිටෙක ඔවුන් වෙත ඔහු කෝප වන්නේ නැත. සදා සැප සම්පත් වලින් කවර දෙයක් ඔවුනට හිමි වූයේ ද එය ඔවුන් තෘප්තියෙන් යුතු ව පිළිගත්තෝය. මෙම ප්රතිඵල හා ඔවුන් ගැන තෘප්තිමත් වීම අතිමහත් ජයග්රහණයකි. එයට සමීප විය හැකි වෙනත් ජයග්රහණයක් නැත. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• توعد الله تعالى كل من أصرَّ على كفره وعناده بعد قيام الحجة الواضحة عليه.
•තමන් වෙත පැහැදිලි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මුරණ්ඩුකමින් හා තරයේ ඔහු ප්රතික්ෂේප කරමින් සිටින්නන් හට අල්ලාහ්ගේ තර්ජනය. info

• تَبْرئة المسيح عليه السلام من ادعاء النصارى بأنه أبلغهم أنه الله أو أنه ابن الله أو أنه ادعى الربوبية أو الألوهية.
•සැබැවින්ම මසීහ් (අලය්හිස් සලාම්) අල්ලාහ් ය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ පුතණුවන්ය, සැබැවින්ම ඔහුට දේවත්වය හා දේවපාලන සතුය යන්න ගැන කිතුනුවන් කරන වාදයෙන් එතුමාගේ නිදොස්භාවය. info

• أن الله تعالى يسأل يوم القيامة عظماء الناس وأشرافهم من الرسل، فكيف بمن دونهم درجة؟!
•සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ජනයා අතර සිටි ප්රභූවරුන්ගෙන් හා ප්රධානීන්ගෙන් රසූල්වරුන් පිළිබඳ විමසනු ඇත. එසේ නම් ඔවුනට වඩා පහළ තරාතිරමක් ඇති උදවිය කෙසේ වේවිද? info

• علو منزلة الصدق، وثناء الله تعالى على أهله، وبيان نفع الصدق لأهله يوم القيامة.
•සත්යයට හිමි උසස් තරාතිරම සත්ය වාසීන් වෙත හිමි වන අල්ලාහ්ගේ පැසසුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සත්ය පවසන්නන්හට ලැබෙන ප්රයෝජන පිළිබඳ විස්තරය. info