Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
56 : 5

وَمَنْ یَّتَوَلَّ اللّٰهَ وَرَسُوْلَهٗ وَالَّذِیْنَ اٰمَنُوْا فَاِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغٰلِبُوْنَ ۟۠

කවරෙක් ජයග්රහණය සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසී ජනයා සමග මිතුදම් පාන්නේද ඔහු අල්ලාහ්ගේ සේනාවෙන් වූ අයෙකි. අබිබවා යන්නෝ අල්ලාහ්ගේ සේනාවය. හේතුව ඔවුනට උපකාර කරන්නා අල්ලාහ් වන බැවිණි. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• التنبيه علي عقيدة الولاء والبراء التي تتلخص في الموالاة والمحبة لله ورسوله والمؤمنين، وبغض أهل الكفر وتجنُّب محبتهم.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසී ජනයාටත් ආදරය කිරීමේදී හා ඔවුන් සමග සම්බන්ධ ව කටයුතු කිරීමේදී පක්ෂපාතීත්වය හා නිර්දෝෂීභාවය පිළිබඳ ප්රතිපත්තිය අවදි කරවීම හා දේව ප්රතික්ෂේපකයින්ගේ ක්රෝධය හා ඔවුන් සමග ලෙන්ගතු ව කටයුතු කිරීමෙන් වැළකී සිටීම පිළිබඳ ව අවදි කරවීම. info

• من صفات أهل النفاق: موالاة أعداء الله تعالى.
•අල්ලාහ්ගේ සතුරන් සමග මිතුදම් පෑම කුහකයින්ගේ ගුණාංගයකි. info

• التخاذل والتقصير في نصرة الدين قد ينتج عنه استبدال المُقَصِّر والإتيان بغيره، ونزع شرف نصرة الدين عنه.
•ආගමට උදව් කිරීමේදී අඩුපාඩුකම් දැක්වීම සහ නොසැලකිලිමත්කම හේතුවෙන් ඒ වෙනුවට අඩුපාඩු ඇති දෑ හුවමාරු කිරීමත් ඒ හැර වෙනත් දෑ ගෙන ඒමත් එමගින් ඇති වන්නේය. එමෙන්ම දහමට උදව් කිරීමේ මහිමය ඔහුගෙන් ඉවත් ව යන්නේය. info

• التحذير من الساخرين بدين الله تعالى من الكفار وأهل النفاق، ومن موالاتهم.
•අල්ලාහ්ගේ දහමට අපහාස කරන දේව ප්රතික්ෂේපකයින් හා කුහක ජනයාගෙන් ප්රවේශම් වීම හා ඔවුන් සමග සමීප මිත්රත්තවය පැවැත්වීමෙන් ප්රවේශම් වීම. info