Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
22 : 57

مَاۤ اَصَابَ مِنْ مُّصِیْبَةٍ فِی الْاَرْضِ وَلَا فِیْۤ اَنْفُسِكُمْ اِلَّا فِیْ كِتٰبٍ مِّنْ قَبْلِ اَنْ نَّبْرَاَهَا ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟ۙ

නියගය හෝ එවැනි වෙනත් යම් ව්යසනයක් මහපොළොවෙහි මිනිසාට අත්වන්නේ නම් හෝ ඔවුන් තුළම යම් අභාග්යයක් ඔවුනට අත්වන්නේ නම් හෝ එය සියලු මැවීම් මැවීමට පෙරම සුරක්ෂිත ඵලකයේ සඳහන්ව තිබුණාක් මිස නැත. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الزهد في الدنيا وما فيها من شهوات، والترغيب في الآخرة وما فيها من نعيم دائم يُعينان على سلوك الصراط المستقيم.
•මෙලොව ජීවිතය හා එහි ඇති ආශාවන්ගෙන් දුරස් වීමත් මතුලොව හා එහි සදා පවත්නා සුවපහසුකම් පිළිබඳ දිරි ගැන්වීමත් යන දෙකම ඍජු මාර්ගයේ පිහිටීමට උපකාර වන්නේය. info

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය. info

• من فوائد الإيمان بالقدر عدم الحزن على ما فات من حظوظ الدنيا.
•පෙර නියමය පිළිබඳ විශ්වාසය තුළින් ලැබෙන ප්රතිඵල වනුයේ මෙලොවෙ හිමිවිය යුතු කොටස් ඔහුට මගහැරීම ගැන දුක තුරන් වී යාමයි. info

• البخل والأمر به خصلتان ذميمتان لا يتصف بهما المؤمن.
•මසුරුකම හා ඒ ගැන නියෝග කිරීම යන කරුණු දෙකම දේව විශ්වාසියා සම්බන්ධයෙන් වර්ණනා නොකළා වූ ඉතා පහත් කරුණු දෙකකි. info