Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
7 : 57

اٰمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَاَنْفِقُوْا مِمَّا جَعَلَكُمْ مُّسْتَخْلَفِیْنَ فِیْهِ ؕ— فَالَّذِیْنَ اٰمَنُوْا مِنْكُمْ وَاَنْفَقُوْا لَهُمْ اَجْرٌ كَبِیْرٌ ۟

නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරනු. අල්ලාහ් නුඹලාව නියෝජිතයින් බවට පත් කළ ධනයෙන් නුඹලා වියදම් කරනු. නුඹලාට ආගමානුගත කළ පරිදි එහි නුඹලා ගනුදෙනු කරනු. එහෙයින් නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට තම ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළවුන් වනාහි, ඔවුනට ඔහු අබියස අති මහත් තිළිණ ඇත. එය ස්වර්ග උයනයි. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• المال مال الله، والإنسان مُسْتَخْلَف فيه.
•ධනය යනු අල්ලාහ්ගේ සම්පතයි. මිනිසා එහි නියෝජිතයින් පමණයි. info

• تفاوت درجات المؤمنين بحسب السبق إلى الإيمان وأعمال البر.
•දේව විශ්වාය වෙත පෙරටුගාමී වීම හා දැහැමි ක්රියාවන් අනුව දේව විශ්වාසීන්ගේ තරාතිරිම් එකිනෙක වෙනස්වනු ඇත. info

• الإنفاق في سبيل الله سبب في بركة المال ونمائه.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ධනය සමෘද්ධිමත් වීමට හා එහි වර්ධනය ඇති වීමට හේතුවක් වන්නේය. info