Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
40 : 6

قُلْ اَرَءَیْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ اَوْ اَتَتْكُمُ السَّاعَةُ اَغَیْرَ اللّٰهِ تَدْعُوْنَ ۚ— اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

අහෝ! දූතය, මෙම ආදේශ තබන්නන්හට ඔබ මෙසේ පවසනු. “අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඔබට ප්රතිඥා දුන් අවසන් හෝරාව ඔබ වෙත පැමිණියේ නම්, ඔබ නමදින පිළිමවල් ඔබට ප්රයෝජන ගෙන දෙනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි පවසන ඔබ සැබැවින්ම සත්යවාදීහු නම්, ඔබට අත්වන දුෂ්කර හා පරීක්ෂණ ගැන අල්ලාහ් හැර වෙනත් දේ ඔබට දන්වනු ඇතැයි ඔබ පතන්නෙහුදැ? යි මට දන්වනු මැනව.” info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تشبيه الكفار بالموتى؛ لأن الحياة الحقيقية هي حياة القلب بقَبوله الحق واتباعه طريق الهداية.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මළවුන් යැයි උපමා කිරීම. ඊට හේතුව සැබෑ යථාර්ථවාදී ජීවිතය වනුයේ සත්ය පිළිගනිමින් යහමග අනුගමනය කරමින් හදවත ජීවමාන කර ගත් ජීවිතයයි. info

• من حكمة الله تعالى في الابتلاء: إنزال البلاء على المخالفين من أجل تليين قلوبهم وردِّهم إلى ربهم.
•පරීක්ෂණයට භාජනය කිරීමේ අල්ලාහ්ගේ ප්රඥාව. ඔහුට විරුද්ධ ව කටයුතු කරන්නන් හට පරීක්ෂණයන් පහළ කරනුයේ ඔවුන්ගේ හදවත් මෘදු බවට පත් ව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු කිරීමටය. info

• وجود النعم والأموال بأيدي أهل الضلال لا يدل على محبة الله لهم، وإنما هو استدراج وابتلاء لهم ولغيرهم.
•නොමග ගියවුන්ගේ අතෙහි සැප සම්පත් පිහිටා තිබීම ඔවුන් වෙත අල්ලාහ්ගේ ආදරය පිහිටා ඇති බව පෙන්වා දෙන්නක් නොවේ. සැබැවින්ම ඔහු පියවරෙන් පියවර ඔවුන් මෙන්ම ඔහු සෙස්සන්වද පරීක්ෂාවට ලක් කරනු ඇත. info