Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
81 : 6

وَكَیْفَ اَخَافُ مَاۤ اَشْرَكْتُمْ وَلَا تَخَافُوْنَ اَنَّكُمْ اَشْرَكْتُمْ بِاللّٰهِ مَا لَمْ یُنَزِّلْ بِهٖ عَلَیْكُمْ سُلْطٰنًا ؕ— فَاَیُّ الْفَرِیْقَیْنِ اَحَقُّ بِالْاَمْنِ ۚ— اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟ۘ

“ඔබට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති කිසිවක් මවා නොමැති දෑ අල්ලාහ්ට ආදේශ කරන අවස්ථාවේ එසේ අල්ලාහ්ට ආදේශ කිරීම ගැන ඔබට බියක් ඇති නොවන තත්ත්වයේ අල්ලාහ් හැර දමා ඔබ නමදින පිළිම සම්බන්ධයෙන් මාහට කෙසේ නම් බියක් ඇති විය හැකිද? ඒකීය දෙවියන් අදහන පිරිස හා දෙවියන්ට ආදේශ තබන පිරිස් දෙකින් සුරක්ෂිතභාවයෙන් හා සාමකාමිත්වයෙන් වඩාත් උතුම් වනුයේ කවර පිරිසක්ද? ඒ දෙකින් වඩාත් උතුම් කුමක්දැ?යි ඔබ දැන ගත්තෙහු නම්, එය පිළිපදිනු. කිසිදු සැකයකින් තොරව ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ දෙවියන් විශ්වාස කරන, ඒකීය දෙවියන් අදහන පිරිස වේ.” (යැයි පැවසීය) info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الاستدلال على الربوبية بالنظر في المخلوقات منهج قرآني.
•කුර්ආනීය පිළිවෙළට අනුව මැවීම් දෙස තම අවධානය යොමු කිරීම තුළින් පරමාධිත්වය සඳහා සාධක සෙවීම. info

• الدلائل العقلية الصريحة توصل إلى ربوبية الله.
•අල්ලාහ්ගේ පරමාධිත්වය වෙත ගෙන යන පැහැදිලි බුද්ධිමය සාක්ෂි හා සාධක. info