Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
86 : 6

وَاِسْمٰعِیْلَ وَالْیَسَعَ وَیُوْنُسَ وَلُوْطًا ؕ— وَكُلًّا فَضَّلْنَا عَلَی الْعٰلَمِیْنَ ۟ۙ

එලෙසම ඉස්මාඊල් අල්යසඃ යූනුස් ලූත් යන අයටත් අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනාගේ ප්රධානියා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. අපි ඔවුන් සියලු දෙනා ලෝවැසියනට වඩා උසස් කළෙමු. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من فضائل التوحيد أنه يضمن الأمن للعبد، خاصة في الآخرة حين يفزع الناس.
•ඒකදේවත්වයේ මහිමය නම් එය ගැත්තාට ආරක්ෂාව සලසනු ඇත. විශේෂයෙන් මතු ලොවෙහි මිනිසුන් බියෙන් වෙව්ලමින් සිටින විට ඔවුන්ට ආරක්ෂාව හිමි වනු ඇත. info

• تُقَرِّر الآيات أن جميع من سبق من الأنبياء إنما بَلَّغوا دعوتهم بتوفيق الله تعالى لا بقدرتهم.
•පෙර පැමිණි සියලු නබිවරුන් ඔවුන් තම ඇරයුම ප්රකාශ කළේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස ඔවුන්ගේ බලපුළුවන්කාරමින් නොවේ. info

• الأنبياء يشتركون جميعًا في الدعوة إلى توحيد الله تعالى مع اختلاف بينهم في تفاصيل التشريع.
නබිවරුන් වනාහි අගමික කටයුතුවල දී ඔවුනොවුන්ට හිමි වූ පිළිවෙත් වෙනස් වුවද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමේ දී ඔවුන් සියල්ලෝම එකම හවුල්කරුවෝ වෙති. info

• الاقتداء بالأنبياء سنة محمودة، وخاصة في أصول التوحيد.
•නබිවරුන් පිළිපැදීම ප්රශංසාලාභී පිළිවෙතකි. විශේෂයෙන් ඒකීයත්වයේ මූලික කරුණු වලදී එසේ පිළිපැදිය යුතුය. info