Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
89 : 6

اُولٰٓىِٕكَ الَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ۚ— فَاِنْ یَّكْفُرْ بِهَا هٰۤؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّیْسُوْا بِهَا بِكٰفِرِیْنَ ۟

ඉහත සඳහන් කරන ලද මෙම නබිවරුන්හට අපි දේව පුස්තක පිරිනැමුවෙමු. ඔවුනට අපි ප්රඥාව පිරිනැමුවෙමු. එමෙන්ම අපි නබිත්වයත් පිරිනැමුවෙමු. ඔවුනට අපි පිරිනැමූ මෙම කරුණු තුන ඔබේ සමූහයා ප්රතික්ෂේප කරන්නේ නම් එය ප්රතික්ෂේප නොකරන සමූහයක් ඉලක්ක කොට ඒ සඳහා අපි ඔවුන් සූදානම් කරන්නෙමු. ඔවුහු එය විශ්වාස කරන්නෝ වෙති. එය පිළිපදින්නෝ වෙති. මුහාජිර්වරුන්, අන්සාරිවරුන් හා විනිශ්චය දින තෙක් දැහැමි ලෙස කටයුතු කරමින් ඔවුන් පිළිපදින්නන් ඔවුහුමය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• من فضائل التوحيد أنه يضمن الأمن للعبد، خاصة في الآخرة حين يفزع الناس.
•ඒකදේවත්වයේ මහිමය නම් එය ගැත්තාට ආරක්ෂාව සලසනු ඇත. විශේෂයෙන් මතු ලොවෙහි මිනිසුන් බියෙන් වෙව්ලමින් සිටින විට ඔවුන්ට ආරක්ෂාව හිමි වනු ඇත. info

• تُقَرِّر الآيات أن جميع من سبق من الأنبياء إنما بَلَّغوا دعوتهم بتوفيق الله تعالى لا بقدرتهم.
•පෙර පැමිණි සියලු නබිවරුන් ඔවුන් තම ඇරයුම ප්රකාශ කළේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස ඔවුන්ගේ බලපුළුවන්කාරමින් නොවේ. info

• الأنبياء يشتركون جميعًا في الدعوة إلى توحيد الله تعالى مع اختلاف بينهم في تفاصيل التشريع.
නබිවරුන් වනාහි අගමික කටයුතුවල දී ඔවුනොවුන්ට හිමි වූ පිළිවෙත් වෙනස් වුවද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමේ දී ඔවුන් සියල්ලෝම එකම හවුල්කරුවෝ වෙති. info

• الاقتداء بالأنبياء سنة محمودة، وخاصة في أصول التوحيد.
•නබිවරුන් පිළිපැදීම ප්රශංසාලාභී පිළිවෙතකි. විශේෂයෙන් ඒකීයත්වයේ මූලික කරුණු වලදී එසේ පිළිපැදිය යුතුය. info