Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
124 : 7

لَاُقَطِّعَنَّ اَیْدِیَكُمْ وَاَرْجُلَكُمْ مِّنْ خِلَافٍ ثُمَّ لَاُصَلِّبَنَّكُمْ اَجْمَعِیْنَ ۟

නුඹලා සෑම කෙනෙකුගේම දකුණු අත සහ වම් කකුල හෝ වම් අත සහ දකුණු කකුල හෝ මම කපා හරිමි. පසු ව නුඹලාට දඬුවම් වශයෙන් හා මේ තත්ත්වය නුඹලා ව දකින සෑම කෙනෙකුටම බිය ගැන්වීමක් වශයෙන් නුඹලා සියල්ලන් රටඉඳි කඳෙහි එල්ලා දමමි. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
හූනියම්කරුවන්ගේ ස්ථාවරය හා ඔවුන් ඉතා උනන්දුවෙන් හා ප්රසිද්ධියේම ඔවුන්ගේ විශ්වාසය දන්වා සිටීම, සැබැවින්ම මිනිසා තම ආශාවන්ගෙන් ඉවත් ව බුද්ධියට හා කල්පනාවට වැටුණු විට ඔහුට පැහැදිලි සාධක නිරාවරණය වන අවස්ථාවේ, දේව විශ්වාසය වෙත ඔහු යුහුසුළු ව පැමිණෙන බව පෙන්වා දෙයි. info

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් වනාහි, ජනයා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නෝ ඔවුහුමය. එමෙන්ම අර්බූද, පීඩා සහ යුද්ධ කාල වලදී ඉතා ඉවසීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්නේද ඔවුහුමය. info

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
බලයෙන් ලාභ ලබන්නන්, දෙවියන් විශ්වාස කරන්නන් හා ඝට්ටනය කිරීමට, බලධාරීන්ව පොලඹවා උසි ගන්වති. ඊට හේතුව බලධාරීන්ගේ බලය පවතින විට ඔවුන්ගේ ප්රවර්තනය ද පවතින බැවිණි. info

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
වර්ෂාව නතර වීමටත් මිල ඉහළ යාමටත් අපරාධ හා දූෂණය හේතු වන්නේය. info