Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
66 : 7

قَالَ الْمَلَاُ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖۤ اِنَّا لَنَرٰىكَ فِیْ سَفَاهَةٍ وَّاِنَّا لَنَظُنُّكَ مِنَ الْكٰذِبِیْنَ ۟

ඔහුගේ සමූහයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළ නායකයින් හා ප්රධානීන්, "අහෝ හූද්! සැබැවින්ම ඔබ අල්ලාහ්ට පමණක් නමදින්නටත්, පිළිම වන්දනාව අතහැරීමටත් ඔබ අප ඇරයුම් කරන අවස්ථාවේ ඔබේ බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය අපි දකින්නෙමු. සැබැවින්ම ඔබ එවනු ලැබූ රසුල්වරයකු බවට ඔබ වාද කරන විෂයයෙහි සැබැවින්ම ඔබ බොරු කාරයකු ලෙස අපි තරයේ විශ්වාස කරන්නෙමු" යැයි පැවසූහ. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• الأرض الطيبة مثال للقلوب الطيبة حين ينزل عليها الوحي الذي هو مادة الحياة، وكما أن الغيث مادة الحياة، فإن القلوب الطيبة حين يجيئها الوحي، تقبله وتعلمه وتنبت بحسب طيب أصلها، وحسن عنصرها، والعكس.
යහපත් හදවත මත ජීවිතයේ සාරය වන දිව්යමය පණිවිඩ පහළ වන විට එයට යහපත් භූමිය උපමාවක් වන්නේය. ජීවිතයේ සාරය වන වර්ෂාව මෙන් යහපත් හදවත තුළට දිව්යමය පණිවිඩ පැමිණි විට එය වෙනස් වන්නේය. එය වටහා ගන්නේය. එහි සාරවත් මුල් හා එහි අලංකාර සංරචක අනුකූල ව වැඩෙන්නේය. එයට පටහැණි වූ විට ප්රතිවිරුද්ධ විපාක සිදු වනු ඇත. info

• الأنبياء والمرسلون يشفقون على الخلق أعظم من شفقة آبائهم وأمهاتهم.
වක්තෘවරුන්ට සහ දහම් දූතයින්ට ඔවුන්ගේ පියවරුන්ගේ සහ මව්වරුන්ගේ අනුකම්පාවට වඩා සෙසු මැවීම කෙරෙහි අනුකම්පාවක් ඇත. info

• من سُنَّة الله إرسال كل رسول من قومه وبلسانهم؛ تأليفًا لقلوب الذين لم تفسد فطرتهم، وتيسيرًا على البشر.
සෑම දහම් දූතයකුම ඔහුගේ ප්රජාව අතුරින්ම හා ඔවුන්ගේ භාෂාවෙන්ම ඔවුන් වෙත එවීම අල්ලාහ්ගේ පිළිවෙතයි. එය මිනිසුනට පහසු වනු පිණිසත් සහජ බුද්ධිය දූෂිත නොවූ අයගේ හදවත් ඒ සමග බැඳෙනු පිණිසත්ය. info

• من أعظم السفهاء من قابل الحق بالرد والإنكار، وتكبر عن الانقياد للعلماء والنصحاء، وانقاد قلبه وقالبه لكل شيطان مريد.
සත්යය ප්රතික්ෂේප කොට එය පිටුපා කටයුතු කරන විද්වතුන් හා උපදේශකයින්ට අවනත වීමෙන් බැහැර ව උඩඟුකම්පාන තම හදවතට වහල් වී සැක ඇති කරන සෑම නපුරු බලවේගයකටම තම හදවත පුදන්නා මහා අඥානියෙකි. info