Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
2 : 73

قُمِ الَّیْلَ اِلَّا قَلِیْلًا ۟ۙ

රාත්රියෙන් සුළු කොටසක් හැර සෙසු කාලයේ සලාතය ඉටු කරන්න. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
•රාත්රියේ අවදි වී නැමදුම් කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා අල්ලාහ් වෙත ඇරයුම් කරන යහ කටයුතුවලදී ඉවසීම යනාදී කරුණුවල වැදගත්කම. info

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
•රාත්රියේ හදවත හිස් ව පැවතීම කට පාඩම් කිරීමේදී හා වටහා ගැනීමේදී දැඩි බලපෑමක් ඇති කරනු ඇත. info

• تحمّل التكاليف يقتضي تربية صارمة.
•දුෂ්කරතා ඉසිලීම සඳහා දැඩි පුහුණුවක් අවශ්ය වන්නේය. info

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
•වින්දනයේ දී සුඛෝපභෝගී හා පුළුල් භාවය අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වාලයි. info