Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
15 : 8

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا لَقِیْتُمُ الَّذِیْنَ كَفَرُوْا زَحْفًا فَلَا تُوَلُّوْهُمُ الْاَدْبَارَ ۟ۚ

අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! යුද බිමේ දෙවියන් ආදේශ කරන්නන් ඉතා කිට්ටුවෙන් මුහුණට මුහුණ මුණ ගැසුණේ නම් නුඹලා ඔවුනට බියෙන් ඔවුන්ගෙන් හැරී පෙරළා නැවත නොඑනු. ඔවුන් ඉදිරියේ ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ හමු ව නුඹලා දරා ගනු. ජය හා ස්ථාවරත්ය සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලා සමග සිටියි. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• في الآيات اعتناء الله العظيم بحال عباده المؤمنين، وتيسير الأسباب التي بها ثبت إيمانهم، وثبتت أقدامهم، وزال عنهم المكروه والوساوس الشيطانية.
•තම දේව විශ්වාසී ගැත්තන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ්ගේ සැලකිලිමත් භාවය, ඔවුන්ගේ විශ්වාසය ස්ථීර කරන ඔවුන්ගේ පාද ස්ථාවර කරන හේතු කාරණා පහසු කිරීම. හෙළා දකිනු ලබන හා ෂාතානීය කුතුහලයන් ඔවුන්ගෙන් ඉවත් කිරීම යනාදිය මෙම පාඨයන්හි අන්තර්ගත වී ඇත. info

• أن النصر بيد الله، ومن عنده سبحانه، وهو ليس بكثرة عَدَدٍ ولا عُدَدٍ مع أهمية هذا الإعداد.
•සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ දෑතෙහිය. සුවිශුද්ධ ඔහු අබියසින් පැමිණෙන්නකි. එය සූදානම් වීම සඳහා වැදගත්කමක් ලබා දී, ඒ සමගම ප්රමාණයෙන් හා සංඛ්යාවෙන් අධිකත්වය මත හිමිවන්නක් නොවේ. info

• الفرار من الزحف من غير عذر من أكبر الكبائر.
•කිසිදු සාධාරණ හේතුවකින් තොරව යුද පිටියෙන් පලා යෑම මහා පාපයන්ගෙන් එකකි. info

• في الآيات تعليم المؤمنين قواعد القتال الحربية، ومنها: طاعة الله والرسول، والثبات أمام الأعداء، والصبر عند اللقاء، وذِكْر الله كثيرًا.
•මෙම පාඨ වල යුදමය නීතිරීති පිළිබඳ ඉගැන්වීමක් මුඃමින්වරුන්හට කර ඇත. ඒ අතරින්, අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වීම, සතුරන් හමුවන අවස්ථාවේ ඉවසීමෙන් යුද වැදීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම වේ. info