Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
68 : 8

لَوْلَا كِتٰبٌ مِّنَ اللّٰهِ سَبَقَ لَمَسَّكُمْ فِیْمَاۤ اَخَذْتُمْ عَذَابٌ عَظِیْمٌ ۟

සැබැවින්ම යුද පිටියේ සතුරන් විසින් දමා පලා ගිය වස්තුව නුඹලාට අනුමතය. එමෙන්ම සිරකරුවන්ගේ වන්දිය නුඹලාට අනුමතය යන අල්ලාහ්ගේ නියමය හා තීන්දුව පෙර ලියැ වී නොතිබුණා නම්, එසේ අනුමත කරමින් අල්ලාහ්ගේ පණිවිඩය පහළ වීමට පෙර සිරකරුවන්ගේ වන්දිය හෝ වස්තුව නුඹලා ගැනීම හේතුවෙන් නුඹලාට අල්ලාහ්ගෙන් වූ මහත් දඬුවමක් අත්වන්නට තිබිණ. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• في الآيات وَعْدٌ من الله لعباده المؤمنين بالكفاية والنصرة على الأعداء.
•තම දේව විශ්වාසී ගැත්තන් හට, සතුරන්ට එරෙහි ව ප්රමාණවත් ජයක් අල්ලාහ් වෙතින් ඇති බවට වූ ප්රතිඥාවක් මෙම පාඨ වල අන්තර්ගත ව ඇත. info

• الثبات أمام العدو فرض على المسلمين لا اختيار لهم فيه، ما لم يحدث ما يُرَخِّص لهم بخلافه.
•සතුරන් ඉදිරියේ නොසැලී සිටීම මුස්ලිම්වරුන් කෙරෙහි අනිවාර්යය වන්නේය. එයට පටහැනිව කටයුතු කිරීම සඳහා අවකාශයක් ඔවුනට නොලැබෙන කල්තාක් එහිදී ඔවුනට තේරීමේ අවකාශයක් හිමි වන්නේ නැත. info

• الله يحب لعباده معالي الأمور، ويكره منهم سَفْسَافَها، ولذلك حثهم على طلب ثواب الآخرة الباقي والدائم.
•කටයුතු උසස් කොට සලකන ගැත්තන් හට අල්ලාහ් ප්රිය කරයි. ඔවුන් අතරින් ඒවා පහත් කොට සලකන්නන් ඔහු පිළිකුල් කරයි. එබැවින්, සදා පවතින මතු ලොවෙහි කුසල් සෙවීමට ඔහු ඔවුන් දිරි ගන්වයි. info

• مفاداة الأسرى أو المنّ عليهم بإطلاق سراحهم لا يكون إلا بعد توافر الغلبة والسلطان على الأعداء، وإظهار هيبة الدولة في وجه الآخرين.
•සිරකරුවන් නිදහස් කරමින්, ඔවුනට සෙත සැලසීම හෝ ඔවුනට උපකාර කිරීම, සතුරන්ගේ ජයග්රහණය හා ආධිපත්යයෙන් පසුව හා අන් අය ඉදිරියේ රජය පිළිබඳ බිය හෙළි වීමෙන් පසුව විය යුතුයි. info