Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

අල් ෆජ්ර්

Sẽn be sʋʋrã wã raab pʋgẽ:
بيان عاقبة الطغاة، والحكمة من الابتلاء، والتذكير بالآخرة.
අපරාධකරුවන්ගේ අවසානය පැහැදිලි කිරීම, පරීක්ෂාවට ලක් කිරීමේ ප්රඥාව හා මතුලොව පිළිබඳ මෙනෙහි කිරීම. info

external-link copy
1 : 89

وَالْفَجْرِ ۟ۙ

ශුවිසුද්ධ අල්ලාහ් අරුණෝදය මත දිවුරමින් ද info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• فضل عشر ذي الحجة على أيام السنة.
• වසරේ දින අතුරින් දුල් හජ් මාසයේ දින දහය පිළිබඳ වූ මහිමය. info

• ثبوت المجيء لله تعالى يوم القيامة وفق ما يليق به؛ من غير تشبيه ولا تمثيل ولا تعطيل.
• කිසිදු ආදේශයකින් තොරව උපමා කිරීමකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අල්ලාහ් තම නියම ස්වරූපයෙන් ඔහුට ආවේනික වූ පරිදි පැමිණෙන බව තහවුරු කිරීම. info

• المؤمن إذا ابتلي صبر وإن أعطي شكر.
• දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නා තමන්ට යම් අභාග්යයක් සිදු වූ විට ඉවසිලිවන්තව කටයුතු කරයි. තමන්ට යමක් පිරිනමනු ලැබූ විට ඒ සඳහා කෘතවේදය පළ කරයි. info