Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
5 : 90

اَیَحْسَبُ اَنْ لَّنْ یَّقْدِرَ عَلَیْهِ اَحَدٌ ۟ۘ

මිනිසා පාපකම්හි නියැළුණු විට කිසිවකු ඔහු මත බලය නොදරනු ඇතැයි හෝ ඔහුගෙන් පළි නොගනු ඇතැයි හෝ සිතන්නේ ද? ඔහුගේ පරමාධිපති ඔහුව මවා නිරීක්ෂණය කරමින් සිටියි. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
• වහලුන් නිදහක් කිරීම, දැඩි සාගින්නකින් පෙළෙන අවස්ථාවක අවශ්ය්තාවෙන් සිටින උදවියට ආහාර සැපයීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, ඉවසීම හා කරුණාව පිළිබඳ අන්යෝන්ය ලෙස උපදෙස් දීම යනාදිය ස්වර්ගයට පිවිසීමට ඉවහල් වන වැදගත් කරුණු වන්නේය. info

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
• නබිත්වයේ සාධකයක් වනුයේ දහවල් කාලයේ පැයක කාලයක් මක්කාව තුළ තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඔහුට සම්පූර්ණ අනුමැතිය ඇති බව දන්වා සිටීමය. info

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
• අල්ලාහ් වහල්බවේ මාර්ග පටු කරමින් නිදහස් බවේ මාර්ග පුළුල් කරන විට එම නිදහස් කිරීම ඔහු වෙත සමීප වීමටත්, කළ පාපයන් සඳහා ප්රතිකර්මයක් වීමටත් හේතුන් බවට එය පත් කරනු ඇත. info