ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
28 : 10

وَیَوْمَ نَحْشُرُهُمْ جَمِیْعًا ثُمَّ نَقُوْلُ لِلَّذِیْنَ اَشْرَكُوْا مَكَانَكُمْ اَنْتُمْ وَشُرَكَآؤُكُمْ ۚ— فَزَیَّلْنَا بَیْنَهُمْ وَقَالَ شُرَكَآؤُهُمْ مَّا كُنْتُمْ اِیَّانَا تَعْبُدُوْنَ ۟

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් එක්රැස් කරන අවස්ථාව මෙනෙහි කර බලනු. මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තැබූවන්හට අපි මෙසේ පවසන්නෙමු. “අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි නුඹලාගේ නැමදුමට පාත්ර වූවන් ද නුඹලාගේ ස්ථානයේම රැඳී සිටිනු." නැමදුමට පාත්ර වූවන් හා නැමද සිටියවුන් අතර අපි වෙන් කරන්නෙමු. නැමදුමට ලක් වූවන් නැමද සිටියවුන්හට, "නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු" යැයි ඔවුන්ගේ හවුල් කරුවන් පවසති info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
•මහඟු ආශිර්වාදයක් ලෙස දේව විශ්වාසී මුඃමින්වරයා දිරි ගන්වන ආශිර්වාදය වනුයේ උත්තරීතර අල්ලාහ්ගේ මුහුණ බැලීමට ලැබීමය. info

• بيان قدرة الله، وأنه على كل شيء قدير.
•අල්ලාහ්ගේ ශක්තිය හා සැබැවින්ම ඔහු සියලු දෑහි සර්ව බලධාරීයා වේ යන වග පැහැදිලි කිරීම. info

• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
•දේව පරිපාලනත්වයේ ඒකීභාවය පිළිගෙන දේවත්වයෙහි ඔහුට ආදේශ තැබීම අයුතු මෙන්ම නිෂ්ඵල ක්රියාවකි. එහෙයින් ඒ දෙකෙහිම ඒකීයත්වය පිළිගැනීම අවශ්ය වන්නේය. info

• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
•සමූහයක් කරන පාපකම් හේතුවෙන් ඔවුන් දෙවියන් විශ්වාස නොකරන පිරිසක් බව අල්ලාහ්ගේ නියමය පිහිටන විට සැබැවින්ම ඔවුන් දෙවියන් විශ්වාස කරන්නේ නැත. info