ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
59 : 10

قُلْ اَرَءَیْتُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ لَكُمْ مِّنْ رِّزْقٍ فَجَعَلْتُمْ مِّنْهُ حَرَامًا وَّحَلٰلًا ؕ— قُلْ آٰللّٰهُ اَذِنَ لَكُمْ اَمْ عَلَی اللّٰهِ تَفْتَرُوْنَ ۟

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "පෝෂණ සම්පත් පහළ කිරීමෙන් අල්ලාහ් නුඹලා වෙත දක්වා ඇති අනුග්රහය පිළිබඳ තොරතුරු මා වෙත දන්වා සිටිනු. නමුත් නුඹලා එහි නුඹලාගේ ආශාවන්ට අනුව ක්රියා කරන්නෙහුය. ඒවායින් සමහරක් නුඹලා තහනම් කර ගන්නා අතර තවත් සමහරක් අනුමත කර ගන්නෙහුය. නුඹලා අනුමත කරන දෑහි අනුමත කිරීමටත් තහනම් කළ දෑහි තහනම් කිරීමටත් අල්ලාහ් නුඹලාට අනුමත කර තිබේ ද? එසේ නැතහොත් නුඹලා ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නෙහුද?" info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عظم ما ينتظر المشركين بالله من عذاب، حتى إنهم يتمنون دفعه بكل ما في الأرض، ولن يُقْبلَ منهم.
•අල්ලාහ්ට ආදේශ තබන්නන් බලාපොරොත්තු වන දඬුවමෙහි භයානකකම, එය කෙතරම්ද යත් මහපොළොවේ ඇති සියල්ල එකවර වන්දි වශයෙන් දීමට ප්රිය කළ ද ඔවුන්ගෙන් පිළිගනු නොලබනු ඇත. info

• القرآن شفاء للمؤمنين من أمراض الشهوات وأمراض الشبهات بما فيه من الهدايات والدلائل العقلية والنقلية.
•අල්-කුර්ආනයේ මග පෙන්වීම් හා බුද්ධිමය සාක්ෂි හා සම්ප්රේෂණය කළ හැකි සාක්ෂි ඇති බැවින් ආශාවන්ගේ රෝග සහ සැකයේ රෝග වලින් සුවය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන්හට එය ලබා දෙනු ඇත. info

• ينبغي للمؤمن أن يفرح بنعمة الإسلام والإيمان دون غيرهما من حطام الدنيا.
•ලොවෙහි පවතින සුන්බුන් තුළින් නොව ඉස්ලාමයේ හා ඊමානයේ ආශිර්වාදය තුළින් දේව විශ්වාසියෙකු සතුටු වීම අවශ්ය වන්නේය. info

• دقة مراقبة الله لعباده وأعمالهم وخواطرهم ونياتهم.
•අල්ලාහ් තම ගැත්තන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුන්ගේ සිතුවිලි හා ඔවුන්ගේ චේතනාවන් අධීක්ෂණය කිරීමේ සියුම් භාවය. info