Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (75) ߝߐߘߊ ߘߏ߫: ߤߌߖߙߌ߫ ߖߡߊ߬ߣߊ
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّلْمُتَوَسِّمِیْنَ ۟
ලූත්ගේ ජනයාට අත් වූ විනාශය ගැන මෙනෙහි කර බැලීමේ දී එසේ සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أن الله تعالى إذا أراد أن يهلك قرية ازداد شرهم وطغيانهم، فإذا انتهى أوقع بهم من العقوبات ما يستحقونه.
•සැබැවින්ම අල්ලාහ් යම් ගම්මානයක් විනාශ කිරීමට සිතුවේ නම්, ඔවුන්ගේ නපුරුකම් හා කලහකම් ඔහු වැඩි කරනු ඇත. එහි උපරිමයට ගිය විට ඔවුනට සුදුසු දඬුවම ඔහු පහළ කරන්නේය.

• كراهة دخول مواطن العذاب، ومثلها دخول مقابر الكفار، فإن دخل الإنسان إلى تلك المواضع والمقابر فعليه الإسراع.
•දඬුවම පහළ වූ ස්ථානවලට පිවිසීමේ පිළිකුල. දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ මිනීවලවල් වෙත පිවිසීම ද එලෙසමය. එවන් ස්ථාන හෝ සොහොන් අතරට මිනිසාට පිවිසීමට සිදු වූයේ නම් ඔහු ඉක්මණින්ම ගමන් කළ යුතුය.

• ينبغي للمؤمن ألا ينظر إلى زخارف الدنيا وزهرتها، وأن ينظر إلى ما عند الله من العطاء.
•දේවත්වය විශ්වාස කරන්නා මෙලොවෙහි අලංකාරයන් හා විලාසිතාවන් දෙස නොබැලිය යුතු අතර අල්ලාහ් වෙතින් වූ ත්යාග දෙස බැලිය යුතු වේ.

• على المؤمن أن يكون بعيدًا من المشركين، ولا يحزن إن لم يؤمنوا، قريبًا من المؤمنين، متواضعًا لهم، محبًّا لهم ولو كانوا فقراء.
• දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගෙන් දේවත්වය විශ්වාස කරන්නා දුරස් ව සිටිය යුතුය. ඔවුන් විශ්වාස නොකළේ නම් ඔවුන් ගැන ඔහු දුක් නොවිය යුතුයි. එය දෙවියන් විශ්වාස කරන්නන් දිළිඳුන් වුව ද ඔවුන් හට සමීප වෙමින් ද ඔවුනට නිහතමානී වෙමින් ද ඔවුනට ආදරය දැක්වීමෙන් ද විය යුතුය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (75) ߝߐߘߊ ߘߏ߫: ߤߌߖߙߌ߫ ߖߡߊ߬ߣߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲