Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (278) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَذَرُوْا مَا بَقِیَ مِنَ الرِّبٰۤوا اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි! ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බිය වවු. නුඹලා අල්ලාහ් ව සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් ජනයා ළඟ ඇති ඉතිරි පොලිය හා පොලියෙන් කවර දෙයක් ඔහු නුඹලාට තහනම් කළේද එයද ඔවුන්ගෙන් ඉල්ලා සිටීම අතහැර දමනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من أعظم الكبائر أكل الربا، ولهذا توعد الله تعالى آكله بالحرب وبالمحق في الدنيا والتخبط في الآخرة.
•පොලිය අනුභව කිරීම මහා පාපකර්මයන්ගෙන් එකකි. එය භුක්ති විඳින්නා සමග අල්ලාහ් යුද ප්රකාශ කරනු ඇතැයි ද මෙලොවෙහි ඔහු විනාශයට පත් වනු ඇතැයිද මතු ලොවෙහි ඔහු සියල්ල අහිමිකර ගනු ඇතැයි ද අල්ලාහ් ප්රතිඥා කර සිටියේ එබැවිණි.

• الالتزام بأحكام الشرع في المعاملات المالية ينزل البركة والنماء فيها.
•මූූල්යමය ගනුදෙනු වලදී ආගමික නීතිරීති අකුරටම පිළිපැදීම, එහි අභිවෘද්ධිය හා සමෘද්ධිය පහළ වන්නට හේතුවක් වන්නේය.

• فضل الصبر على المعسر، والتخفيف عنه بالتصدق عليه ببعض الدَّين أو كله.
•දුෂ්කරතාවක සිටින්නා සමඟ ඉවසිලිවන්ත ව කටයුතු කිරීමේ හා ඔහුගේ ණය බරින් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ දානයක් වශයෙන් අතහැර දමා ඔහුට සහන සැලසීමේ මහිමය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (278) ߝߐߘߊ ߘߏ߫: ߣߛߌ߬ߡߛߏ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲