Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (44) ߝߐߘߊ ߘߏ߫: ߕ߭ߤߊ߫
فَقُوْلَا لَهٗ قَوْلًا لَّیِّنًا لَّعَلَّهٗ یَتَذَكَّرُ اَوْ یَخْشٰی ۟
ප්රචණ්ඩකාරිත්වයෙන් තොර ව මෘදු වදනින් ඔහු උපදෙස් ලබා අල්ලාහ්ට බියවී පව්සමාව ඇයැදිනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් නුඹලා දෙදෙනා ඔහුට කතා කරනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• كمال اعتناء الله بكليمه موسى عليه السلام والأنبياء والرسل، ولورثتهم نصيب من هذا الاعتناء على حسب أحوالهم مع الله.
•මූසා (අලයිහිස් සලාම්) තුමා සමගත්, නබිවරුන් හා රසූල්වරුන් සමගත් කතා කිරීම තුළින් අල්ලාහ්ගේ පූර්ණ සැලකිලිමත්භාවය. එමෙන්ම ඔවුන්ගේ උරුමක්කරුවන් හටද අල්ලාහ් සමග බැඳුණු ඔවුන්ගේ තත්ත්වයන්ට අනුව මෙම සැලකිලිමත්කමේ කොටසක් හිමි වේ.

• من الهداية العامة للمخلوقات أن تجد كل مخلوق يسعى لما خلق له من المنافع، وفي دفع المضار عن نفسه.
•මැවීම් සඳහා වූ පොදු ක්රියාවලිය වනුයේ, ඒ සෑම මැවීමක් සඳහාම අවශ්ය ප්රයෝජන ඔවුන් විසින්ම සොයා ගැනීම හා ඇති වන උවදුරු ඔවුන් විසින්ම වළක්වා ගැනීමය.

• بيان فضيلة الأمر بالمعروف والنهي عن المنكر، وأن ذلك يكون باللين من القول لمن معه القوة، وضُمِنَت له العصمة.
•යහපත විධානය කිරීමේ හා අයහපතින් වළැක්වීමේ මහිමය පැහැදිලි කිරීම. සැබැවින්ම එය සිදු විය යුත්තේ ඒ සඳහා බලය ඇති ආරක්ෂාව තහවුරු වූ අයකු සඳහා මෘදු වචන භාවිතයෙනි.

• الله هو المختص بعلم الغيب في الماضي والحاضر والمستقبل.
•අල්ලාහ් වනාහි, අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේ සියලු ගුප්තයන් පිළිබඳ විශේෂ ඥානය ඇත්තාය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (44) ߝߐߘߊ ߘߏ߫: ߕ߭ߤߊ߫
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲