ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
78 : 21

وَدَاوٗدَ وَسُلَیْمٰنَ اِذْ یَحْكُمٰنِ فِی الْحَرْثِ اِذْ نَفَشَتْ فِیْهِ غَنَمُ الْقَوْمِ ۚ— وَكُنَّا لِحُكْمِهِمْ شٰهِدِیْنَ ۟ۙ

අහෝ දූතය! දාවූද් හා ඔහුගේ පුත් සුලෙයිමාන් (අලයිහිමස් සලාම්) යන අය ගැනද මෙනෙහි කරනු. දෙදෙනෙකු වාද කරමින් ඔවුන් දෙදෙනා වෙත තබන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තීන්දු ලබා දුන්හ. එනම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සතු ව තිබූ එළුවකු රාත්රියේ දී අනෙක් පුද්ගලයාගේ ගොවිබිමෙහි සැරිසරා එය විනාශ කර දැමීමයි. දාවූද් හා සුලෙයිමාන්ගේ තීන්දුවේදී අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු. ඔවුන් දෙදෙනාගේ තීන්දුවෙහි කිසිවක් අපට සැඟ වූයේ නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• فعل الخير والصلاة والزكاة، مما اتفقت عليه الشرائع السماوية.
•දිව්යමය නීති ඒකමතික ව නියම කර සිටින යහපත සැලසීම, සලාතය ඉටු කිරීම හා සකාත් නිකුත් කිරීම යනාදී කටයුතු. info

• ارتكاب الفواحش سبب في وقوع العذاب المُسْتَأْصِل.
•අශිලාචාර වැරදි සිදු කිරීම විනාශය හා බැඳුණු දඬුවම අත්වීමට හේතුවක් වන්නේය. info

• الصلاح سبب في الدخول في رحمة الله.
•දැහැමි ලෙස කටයුතු කිරීම අල්ලාහ්ගේ කරුණාව තුළට පිවිසීමට හේතුවක් වන්නේය. info

• الدعاء سبب في النجاة من الكروب.
•ප්රාර්ථනාව ව්යසනයන්ගෙන් මිදීමට හේතුවක් වන්නේය. info