ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
39 : 23

قَالَ رَبِّ انْصُرْنِیْ بِمَا كَذَّبُوْنِ ۟

එම දූතයා: ‘මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!’ යැයි පැවසීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය. info

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය. info

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි. info

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත. info