ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
45 : 25

اَلَمْ تَرَ اِلٰی رَبِّكَ كَیْفَ مَدَّ الظِّلَّ ۚ— وَلَوْ شَآءَ لَجَعَلَهٗ سَاكِنًا ۚ— ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَیْهِ دَلِیْلًا ۟ۙ

අහෝ දූතය! අල්ලාහ් මහ පොළොව මත හෙවණැල්ල දිගු හරින අවස්ථාවේ අල්ලාහ්ගේ මැවීම්හි සලකුණු දෙස නුඹ නොදුටුවෙහි ද? එය නොසෙල වී එක්තැන් කරන්නට ඔහු අභිමත කළේ නම් ඔහු එලෙස කරනු ඇත. පසු ව හිරු එයට සාධකයක් බවට පත් කළෙමු. එමගින් එය දිගු වෙයි. එමෙන්ම කෙටි වෙයි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• انحطاط الكافر إلى مستوى دون مستوى الحيوان بسبب كفره بالله.
•දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සතුන්ගේ තත්ත්වයටත් වඩා පහත් තත්ත්වයට ඇද වැටෙනු ඇත. info

• ظاهرة الظل آية من آيات الله الدالة على قدرته.
•හෙවණෙහි විද්යාමානය අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් එක් සංඥාවකි. info

• تنويع الحجج والبراهين أسلوب تربوي ناجح.
•සාක්ෂි හා සාධක විවිධ අයුරින් ගෙනහැර පෑම ජයග්රාහියෙකු පුහුණු කිරීමේ ක්රියාදාමයකි. info

• الدعوة بالقرآن من صور الجهاد في سبيل الله.
•අල් කුර්ආනය ප්රචාරය කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ එක් ස්වරූපයකි. info