ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
78 : 28

قَالَ اِنَّمَاۤ اُوْتِیْتُهٗ عَلٰی عِلْمٍ عِنْدِیْ ؕ— اَوَلَمْ یَعْلَمْ اَنَّ اللّٰهَ قَدْ اَهْلَكَ مِنْ قَبْلِهٖ مِنَ الْقُرُوْنِ مَنْ هُوَ اَشَدُّ مِنْهُ قُوَّةً وَّاَكْثَرُ جَمْعًا ؕ— وَلَا یُسْـَٔلُ عَنْ ذُنُوْبِهِمُ الْمُجْرِمُوْنَ ۟

"මෙම සම්පත් මාහට දෙනු ලැබ ඇත්තේ මා සතු ව ඇති දැනුම හා ශක්තිය හේතුවෙනි. ඒ සඳහා මම සුදුසු අයකු වෙමි." යැයි කාරූන් පැවසීය. සැබවින්ම ඔහුට පෙර සිටි සමූහයන් අතරින් වඩාත් බලවත් හා සම්පත් රැසක් තිබූ ජනයා අල්ලාහ් විනාශ කර තිබීම කාරූන් නොදන්නේ ද? ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සම්පත් ඔවුනට ප්රයෝජනවත් නොවීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් ගැන අල්ලාහ් දන්නා නිසාවෙන් විමසනු ලබන්නේ නැත. සැබවින්ම ඔවුන්ගේ විනිශ්චය බිහිසුණු මෙන්ම විනාශකාරී විනිශ්චයක් වන්නේය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• كل ما في الإنسان من خير ونِعَم، فهو من الله خلقًا وتقديرًا.
•මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් මිනිසා තුළ ඇති සියලුම යහපත් හා ආශිර්වාදයන් අල්ලාහ් විසින් වූවකි. info

• أهل العلم هم أهل الحكمة والنجاة من الفتن؛ لأن العلم يوجه صاحبه إلى الصواب.
•ඥානය සතු අය වනාහි ඔවුන් ප්රඥාව ඇති ප්රචණ්ඩකාරිත්වයෙන් මිදුණු අය වෙති. සැබවින්ම දැනුම අදාළ පුද්ගලයා ව නිවැරදි මාර්ගය වෙත යොමු කරවයි. info

• العلو والكبر في الأرض ونشر الفساد عاقبته الهلاك والخسران.
•මහ පොළොවේ උඩඟුවෙන් හා අහංකාරයෙන් හැසිරීම, ප්රචණ්ඩ ක්රියාවන් එහි ව්යාප්ත කිරීම, ඔහුගේ අවසානය ඔහුට විනාශය හා පාඩුව ගෙන දෙන්නක් වේ. info

• سعة رحمة الله وعدله بمضاعفة الحسنات للمؤمن وعدم مضاعفة السيئات للكافر.
•දේව විශ්වාසියාට යහපත් කුසල් ප්රගුණ කර දීමෙන් හා දේව ප්රතික්ෂේපකයාට පාපකම් සඳහා වූ අකුසල් කිසිදු ගුණ කිරීමකින් තොර ව ලබා දීමෙන් අල්ලාහ්ගේ කරුණාවේ විශාලත්වය හා ඔහුගේ යුක්තිය විදහා පෑම. info