Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (79) ߝߐߘߊ ߘߏ߫: ߘߊ߲߬ߕߍ߰ߟߌ
فَخَرَجَ عَلٰی قَوْمِهٖ فِیْ زِیْنَتِهٖ ؕ— قَالَ الَّذِیْنَ یُرِیْدُوْنَ الْحَیٰوةَ الدُّنْیَا یٰلَیْتَ لَنَا مِثْلَ مَاۤ اُوْتِیَ قَارُوْنُ ۙ— اِنَّهٗ لَذُوْ حَظٍّ عَظِیْمٍ ۟
කාරූන් මතු පිටින් තමන් ආකර්ෂණය වන පරිදි අලංකාරයෙන් යුතු ව පිටත් ව ගියේය. කාරූන්ගේ සගයින් අතරින් මෙලොව ජීවිතයේ අලංකාරය ගැන ආශා කරන්නන්, "කාරූන්ට දෙනු ලැබුවාක් මෙන් මෙලොව අලංකාරය අප වෙතත් දෙනු ලැබුවේ නම් කෙතරම් අගනේද? සැබවින් ම කාරූන් භාග්යය සම්පන්න ඉමහත් පූර්ණ අයෙකි." යැයි පැවසුවෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• كل ما في الإنسان من خير ونِعَم، فهو من الله خلقًا وتقديرًا.
•මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් මිනිසා තුළ ඇති සියලුම යහපත් හා ආශිර්වාදයන් අල්ලාහ් විසින් වූවකි.

• أهل العلم هم أهل الحكمة والنجاة من الفتن؛ لأن العلم يوجه صاحبه إلى الصواب.
•ඥානය සතු අය වනාහි ඔවුන් ප්රඥාව ඇති ප්රචණ්ඩකාරිත්වයෙන් මිදුණු අය වෙති. සැබවින්ම දැනුම අදාළ පුද්ගලයා ව නිවැරදි මාර්ගය වෙත යොමු කරවයි.

• العلو والكبر في الأرض ونشر الفساد عاقبته الهلاك والخسران.
•මහ පොළොවේ උඩඟුවෙන් හා අහංකාරයෙන් හැසිරීම, ප්රචණ්ඩ ක්රියාවන් එහි ව්යාප්ත කිරීම, ඔහුගේ අවසානය ඔහුට විනාශය හා පාඩුව ගෙන දෙන්නක් වේ.

• سعة رحمة الله وعدله بمضاعفة الحسنات للمؤمن وعدم مضاعفة السيئات للكافر.
•දේව විශ්වාසියාට යහපත් කුසල් ප්රගුණ කර දීමෙන් හා දේව ප්රතික්ෂේපකයාට පාපකම් සඳහා වූ අකුසල් කිසිදු ගුණ කිරීමකින් තොර ව ලබා දීමෙන් අල්ලාහ්ගේ කරුණාවේ විශාලත්වය හා ඔහුගේ යුක්තිය විදහා පෑම.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (79) ߝߐߘߊ ߘߏ߫: ߘߊ߲߬ߕߍ߰ߟߌ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲