ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
29 : 29

اَىِٕنَّكُمْ لَتَاْتُوْنَ الرِّجَالَ وَتَقْطَعُوْنَ السَّبِیْلَ ۙ۬— وَتَاْتُوْنَ فِیْ نَادِیْكُمُ الْمُنْكَرَ ؕ— فَمَا كَانَ جَوَابَ قَوْمِهٖۤ اِلَّاۤ اَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللّٰهِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

සැබවින්ම නුඹලා පිරිමින් වෙත නුඹලාගේ කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ පශ්චාත් භාගය තුළට පැමිණෙන්නෙහු ය. මගීන්ගේ මාර්ග හරස් කොට ඔවුන්ට බාධා කරන්නෙහු ය.නුඹලා සිදු කරන අශීලාචාර පාපය නිසාවෙන් නුඹලාට බියෙන් ඔවුන් පසු කර යන්නේ නැත. එමෙන්ම නුඹලා අසභ්ය දර්ශන පෙන්වන නුඹලා පසු කර යන්නන්හට ප්රකාශයෙන් හා ක්රියාවෙන් වේදනා ගෙන දෙන පිළිකුල් සහගත ක්රියාවන් සිදු වන සභාවන්ට නුඹලා යන්නෙහු ද? එම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔහු ඔවුන් වැළැක්වීමෙන් පසු ව ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹ තර්ක කරන වාදයෙහි සත්යවාදියෙකු නම් නුඹ අපට කවර කරුණක් පිළිබඳ තර්ජනය කළෙහි ද එම අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු." යැයි පැවසීම මිස වෙනකක් නොවීය. info
التفاسير: |
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عناية الله بعباده الصالحين حيث ينجيهم من مكر أعدائهم.
•අල්ලාහ් තම දැහැමි ගැත්තන්ගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ඔවුන් මුදවා ගනිමින් ඔවුනට දක්වන සැලකිල්ල. info

• فضل الهجرة إلى الله.
•අල්ලාහ් වෙත ‘හිජ්රත්’ හෙවත් නික්ම යෑමේ මහිමය. info

• عظم منزلة إبراهيم وآله عند الله تعالى.
•උත්තරීතර අල්ලාහ් ඉදිරියේදී ඉබ්රාහීම් තුමාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ මහඟු තත්ත්වය. info

• تعجيل بعض الأجر في الدنيا لا يعني نقص الثواب في الآخرة.
•මෙලොවෙහි ඇතැම් ප්රතිඵල ඉක්මන් කර දීම තුළින් මතු ලොවෙහි කුසල් හිඟ කරනු ලබන්නේ නැත. info

• قبح تعاطي المنكرات في المجالس العامة.
•පොදු රැස්වීම් වලදී (සිදු කරන) පිළිකුල් සහගත අපයෝජනයන්හි අශීලාචාරකම. info