ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
39 : 29

وَقَارُوْنَ وَفِرْعَوْنَ وَهَامٰنَ ۫— وَلَقَدْ جَآءَهُمْ مُّوْسٰی بِالْبَیِّنٰتِ فَاسْتَكْبَرُوْا فِی الْاَرْضِ وَمَا كَانُوْا سٰبِقِیْنَ ۟ۚ

කාරූන්, මූසා (අලයිහිස් සලාම්) තුමාගේ සමූහයාට අපරාධ කළ කල්හි ඔහු හා ඔහුගේ නිවෙස පොළොවට ගිල්වා අපි ඔහු විනාශ කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් සාගරයේ ගිල්වා විනාශ කළෙමු. මූසා අලයිහිස් සලාම් තුමා තමන්ගේ සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණියහ. නමුත් මිසර දේශයේ ජනයා ඔහුව විශ්වාස කිරීමට උඩඟු වූවෝය. අපගේ දඬුවමින් මිදී ඔවුන් ආරක්ෂා වන්නන් නොවූවෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية ضرب المثل: (مثل العنكبوت) .
• (මකුළුවාගේ උදාහරණය වැනි) උදාහරණ පැවසීමේ වැදගත්කම. info

• تعدد أنواع العذاب في الدنيا.
•මෙලොව හිමි වන විවිධ දඬුවම් වර්ග. info

• تَنَزُّه الله عن الظلم.
•අපරාධ හා අසාධාරණ කිරීමෙන් අල්ලාහ් පිවිතුරුය. info

• التعلق بغير الله تعلق بأضعف الأسباب.
•අල්ලාහ් නොවන දෑ සමග වූ සම්බන්ධතාව දුර්වල සාධක සමග සම්බන්ධ කරවයි. info

• أهمية الصلاة في تقويم سلوك المؤمن.
•දේව විශ්වාසියාගේ මාර්ගය ශක්තිමත් කිරීමෙහි දී සලාතයේ වැදගත්කම. info