ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
45 : 29

اُتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنَ الْكِتٰبِ وَاَقِمِ الصَّلٰوةَ ؕ— اِنَّ الصَّلٰوةَ تَنْهٰی عَنِ الْفَحْشَآءِ وَالْمُنْكَرِ ؕ— وَلَذِكْرُ اللّٰهِ اَكْبَرُ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تَصْنَعُوْنَ ۟

අහෝ දූතය! අල් කුර්ආනයෙන් කවර කරුණක් අල්ලාහ් නුඹ වෙත දන්වා සිටියේ ද, එය ජනයාට කියවා පෙන්වනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. සැබැවින්ම පූර්ණ අයුරින් ඉටු කරනු ලබන සලාතය පාපයන් හා පිළිකුල් සහගත දෑහි තමන් වැටීමෙන් එම පුද්ගලයාව වළක්වා ගන්නේය. එය හදවත් තුළ ආලෝකයක් ඇති කරන බැවින් පාපකම් යොජනා කිරීමෙන් වළක්වන්නේය. දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම සියලු දෑට වඩා අති මහත්ය. අති ශ්රේෂ්ඨය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් අතුරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතක්ම වන්නේය. එය අයහපත් නම් අයහපතක්ම වන්නේය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أهمية ضرب المثل: (مثل العنكبوت) .
• (මකුළුවාගේ උදාහරණය වැනි) උදාහරණ පැවසීමේ වැදගත්කම. info

• تعدد أنواع العذاب في الدنيا.
•මෙලොව හිමි වන විවිධ දඬුවම් වර්ග. info

• تَنَزُّه الله عن الظلم.
•අපරාධ හා අසාධාරණ කිරීමෙන් අල්ලාහ් පිවිතුරුය. info

• التعلق بغير الله تعلق بأضعف الأسباب.
•අල්ලාහ් නොවන දෑ සමග වූ සම්බන්ධතාව දුර්වල සාධක සමග සම්බන්ධ කරවයි. info

• أهمية الصلاة في تقويم سلوك المؤمن.
•දේව විශ්වාසියාගේ මාර්ගය ශක්තිමත් කිරීමෙහි දී සලාතයේ වැදගත්කම. info