ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

යාසීන්

ߝߐߘߊ ߟߊߢߌߣߌ߲ ߘߏ߫:
إثبات الرسالة والبعث ودلائلهما.
දූත පණිවිඩය හා යළි අවදි කරනු ලැබීම තහවුරු කිරීම හා ඒ දෙක සඳහා වූ සාධක. info

external-link copy
1 : 36

یٰسٓ ۟ۚ

(යා, සීන්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත. info
التفاسير: |
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• العناد مانع من الهداية إلى الحق.
•මුරණ්ඩුකම සත්යය වෙත මග ලැබීම වළක්වාලන්නකි. info

• العمل بالقرآن وخشية الله من أسباب دخول الجنة.
•අල් කුර්ආනයට අනුව කටයුතු කිරීමත් අල්ලාහ්ට බියවීමත් ස්වර්ගය ප්රවේශ වීමට හේතු වන සාධක වෙති. info

• فضل الولد الصالح والصدقة الجارية وما شابههما على العبد المؤمن.
•දැහැමි දරුවකු ‘සදකා ජාරියා’ නම් සදා කුසල් ලැබෙන දානය හා ඒ දෙකට සමාන දෑහි දේව විශ්වාසියා මත පවතින මහිමය. info