ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
70 : 4

ذٰلِكَ الْفَضْلُ مِنَ اللّٰهِ ؕ— وَكَفٰی بِاللّٰهِ عَلِیْمًا ۟۠

සඳහන් කරනු ලැබූ මෙම තිළිණ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන භාග්යයන් වේ. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• فعل الطاعات من أهم أسباب الثبات على الدين.
•දෙවියන්ට අවනත ක්රියාවන්හි නිරත වීම දහම මත ස්ථාවරව සිටීමේ වැදගත් සාධකය වන්නේය. info

• أخذ الحيطة والحذر باتخاذ جميع الأسباب المعينة على قتال العدو، لا بالقعود والتخاذل.
•සතුරාට එරෙහි ව සටන් කිරීමට අවශ්ය සියලුම ආකාරයේ ක්රියාමාර්ග ගැනීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සහ අවවාද ලබා ගැනීම. පසුබට වීමෙන් හෝ පහත් වීමෙන් එය සිදු නොවනු ඇත. info

• الحذر من التباطؤ عن الجهاد وتثبيط الناس عنه؛ لأن الجهاد أعظم أسباب عزة المسلمين ومنع تسلط العدو عليهم.
•ජිහාද් හෙවත් අරගලයකදී පසුබෑමෙන් හා මිනිසුන් එයින් වැළකීමෙන් ප්රවේසම් වීම. මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකීමේ හා ඔවුන්ගේ සතුරන්ගේ බලය මැඩලීමේ අති වැදගත් සාධකය එය වන බැවිණි. info