ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
16 : 40

یَوْمَ هُمْ بَارِزُوْنَ ۚ۬— لَا یَخْفٰی عَلَی اللّٰهِ مِنْهُمْ شَیْءٌ ؕ— لِمَنِ الْمُلْكُ الْیَوْمَ ؕ— لِلّٰهِ الْوَاحِدِ الْقَهَّارِ ۟

එදින ඔවුන් එළිමහනට පැමිණෙති. එක් උස් තැනකට රැස් වෙති. ඔවුන්ගේ චරිතය හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ ඔවුන්ගේ ප්රතිඵල යනාදී කිසිවක් ඔවුන්ගෙන් සැඟවෙන්නේ නැත. අද දින සර්ව රාජ්ය හිමි වන්නේ කාහටදැ?යි විමසනු ලැබේ. දැන් ඇත්තේ එකම පිළිතුරක් පමණි. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ක්රියාවන්හි ඔහුට පමණක් රාජ්ය බලය සතු වන්නේය. ඔහු සියලු දෑ මැඬ ලමින් පාලනය කරන මහා පාලකායය. සෑම දෙයක්ම ඔහු ට යටහත් ය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مَحَلُّ قبول التوبة الحياة الدنيا.
•තව්බා ව නොහොත් පාප ක්ෂමාව පිළිගනු ලබන ස්ථානය වනුයේ මෙලොව ජීවිතයයි. info

• نفع الموعظة خاص بالمنيبين إلى ربهم.
•උපදෙස ප්රයෝජනවත් වනුයේ තම පරමාධිපති වෙත නැඹුරුවන්නන්හට පමණි. info

• استقامة المؤمن لا تؤثر فيها مواقف الكفار الرافضة لدينه.
•තම දහම හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්ගේ ස්ථාවරයන් දේව විශ්වාසියාගේ ස්ථාවරයෙහි බලපෑම් ඇති කරන්නේ නැත. info

• خضوع الجبابرة والظلمة من الملوك لله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලුම අපරාධකරුවන් හා කෲර පාලකයින් අල්ලාහ්ගේ රාජ්යයට යටත් වීම. info