ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
25 : 40

فَلَمَّا جَآءَهُمْ بِالْحَقِّ مِنْ عِنْدِنَا قَالُوا اقْتُلُوْۤا اَبْنَآءَ الَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ وَاسْتَحْیُوْا نِسَآءَهُمْ ؕ— وَمَا كَیْدُ الْكٰفِرِیْنَ اِلَّا فِیْ ضَلٰلٍ ۟

මූසා තම සත්යයතාව ගැන පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ෆිර්අවුන්, ‘ඔහු සමග විශ්වාස කළ දරුවන් මරා දමනු. ඔවුනට අවමානයක් ලෙස ගැහැනු දරුවන් ඉතිරි කරනු.’ යැයි පැවසීය. එම නියෝගයෙන් දේව විශ්වාසීන්ගේ සංඛ්යාව අඩු කිරීමේ ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණය විනාශ කරන්නක් මිස නොවීය. ඒ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවීය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය. info