ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
80 : 40

وَلَكُمْ فِیْهَا مَنَافِعُ وَلِتَبْلُغُوْا عَلَیْهَا حَاجَةً فِیْ صُدُوْرِكُمْ وَعَلَیْهَا وَعَلَی الْفُلْكِ تُحْمَلُوْنَ ۟ؕ

මෙම මැවීම් තුළ නුඹලා සෑම කාලයකම අලුතින් යමක් ලබා ගත හැකි නොයෙකුත් ප්රයෝජන නුඹලාට ඇත. නුඹලාගේ සිත් තුළ නුඹලා ආශා කරන අවශ්යතා ඒවා අතරින් නුඹලාට ඉටු වේ. ඒවා අතරින් වඩාත් කැපී පෙනෙනුයේ, මහ මුහුදේ හා සාගරයේ එහෙ මෙහෙ ගමන් කිරීමයි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• لله رسل غير الذين ذكرهم الله في القرآن الكريم نؤمن بهم إجمالًا.
•අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් නොකළා වූ දූතවරුන් ද අල්ලාහ් සතු විය. සමස්තයක් වශයෙන් අපි ඒ සියලු දෙනා විශ්වාස කරමු. info

• من نعم الله تبيينه الآيات الدالة على توحيده.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සංඥා ඔහු විසින් පැහැදිලි කර තිබීම ඔහුගේ ආශිර්වාදයකි. info

• خطر الفرح بالباطل وسوء عاقبته على صاحبه.
•ව්යාජ දෑ පිළිබඳ සතුටු වීමේ වරද හා අදාළ පුද්ගලයාට එහි අත් වන අවසාන ප්රතිඵලයේ නපුර. info

• بطلان الإيمان عند معاينة العذاب المهلك.
•විනාශකාරී දඬුවම දෑසින් දකින අවස්ථාවේ විශ්වාස කිරීමේ අවලංගුතාව. info