ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
32 : 41

نُزُلًا مِّنْ غَفُوْرٍ رَّحِیْمٍ ۟۠

නුඹලාට ආගන්තුක සත්කාර වශයෙන් සූදානම් කරන ලද පරමාධිපතිගෙන් වූ සංග්රහයක් වශයෙනි. තම ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• منزلة الاستقامة عند الله عظيمة.
•අල්ලාහ් අබියස ඇති ස්ථාවර නිවහන අතිමහත්ය. info

• كرامة الله لعباده المؤمنين وتولِّيه شؤونهم وشؤون مَن خلفهم.
•ඔහුගේ විශ්වාසී ගැත්තන්හට අල්ලාහ් පුදන ගෞරවය, ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන්ගේ කටයුතු භාර ගැනීම. info

• مكانة الدعوة إلى الله، وأنها أفضل الأعمال.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ස්ථාවරය හා සැබැවින්ම එය සියලු ක්රියාවන්ට වඩා උතුම් වීම. info

• الصبر على الإيذاء والدفع بالتي هي أحسن خُلُقان لا غنى للداعي إلى الله عنهما.
•දුක් වේදනාවන් මත ඉවසා දරා ගැනීම හා වඩාත් යහපත් දෑ වෙතට මග පෙන්වීම යන ගුණාංග දෙක අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා සතුව තිබිය යුතු අවශ්යම ගුණාංග දෙකකි. info