Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (35) ߝߐߘߊ ߘߏ߫: ߕߐ߬ߝߍ߬ߦߊ߬ߣߍ߲ ߠߎ߬
وَمَا یُلَقّٰىهَاۤ اِلَّا الَّذِیْنَ صَبَرُوْا ۚ— وَمَا یُلَقّٰىهَاۤ اِلَّا ذُوْ حَظٍّ عَظِیْمٍ ۟
දුෂ්කරතාවන් මත හා ජනයා විසින් ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ නපුරුකම් මත ඉවසීමෙන් කටයුතු කළවුනට හැර වෙනත් කිසිවකුට මෙම ප්රශංසනීය කරුණ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. එමෙන්ම අතිමහත් භාග්යයක් ඇත්තන්හට මිස ඒ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. ඊට හේතුව සැබැවින්ම එහි අධික යහපත හා පූර්ණ ප්රයෝජන ඇති බැවිණි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• منزلة الاستقامة عند الله عظيمة.
•අල්ලාහ් අබියස ඇති ස්ථාවර නිවහන අතිමහත්ය.

• كرامة الله لعباده المؤمنين وتولِّيه شؤونهم وشؤون مَن خلفهم.
•ඔහුගේ විශ්වාසී ගැත්තන්හට අල්ලාහ් පුදන ගෞරවය, ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන්ගේ කටයුතු භාර ගැනීම.

• مكانة الدعوة إلى الله، وأنها أفضل الأعمال.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ස්ථාවරය හා සැබැවින්ම එය සියලු ක්රියාවන්ට වඩා උතුම් වීම.

• الصبر على الإيذاء والدفع بالتي هي أحسن خُلُقان لا غنى للداعي إلى الله عنهما.
•දුක් වේදනාවන් මත ඉවසා දරා ගැනීම හා වඩාත් යහපත් දෑ වෙතට මග පෙන්වීම යන ගුණාංග දෙක අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා සතුව තිබිය යුතු අවශ්යම ගුණාංග දෙකකි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (35) ߝߐߘߊ ߘߏ߫: ߕߐ߬ߝߍ߬ߦߊ߬ߣߍ߲ ߠߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲