ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
35 : 42

وَّیَعْلَمَ الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِنَا ؕ— مَا لَهُمْ مِّنْ مَّحِیْصٍ ۟

සුළී කුණාටුවක් එවීමෙන් එම නැව් විනාශ කරන අවස්ථාවේ අල්ලාහ්ගේ වදන් ව්යාජත්වයට පත් කිරීම සඳහා එහි තර්ක කරන්නන් පිළිබඳ ඔහු දනී. එම විනාශයෙන් පළා යන්නට ඔවුනට කිසිදු තැනක් නැත. එවිට ඔවුන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු ඇරයුම් නොකරති. ඔහු හැර වෙනත් දෑ අතහැර දමති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info