ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
49 : 44

ذُقْ ۖۚ— اِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْكَرِیْمُ ۟

ඔහුට උපහාසාත්මක ලෙස, ‘මෙම වේදනීය දඬුවම භුක්ති විඳිනු. ඔබේ ජනයා අතරට ඇතුළත් නොවූ ඔබ ගරුසර බලධාරියෙකු විය.’ යැයි පවසනු ලැබේ. info
التفاسير: |
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info