ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
23 : 45

اَفَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ وَاَضَلَّهُ اللّٰهُ عَلٰی عِلْمٍ وَّخَتَمَ عَلٰی سَمْعِهٖ وَقَلْبِهٖ وَجَعَلَ عَلٰی بَصَرِهٖ غِشٰوَةً ؕ— فَمَنْ یَّهْدِیْهِ مِنْ بَعْدِ اللّٰهِ ؕ— اَفَلَا تَذَكَّرُوْنَ ۟

අහෝ දූතය! තම ආශාවන් පිළිපැද නැමදීමට සුදුසු ස්ථානයේ එයට පටහැනි නොවන දෙයක් පත් කළේ ද එවැන්නෙකු දෙස නුඹ බැලුවෙහි ද? සැබැවින්ම ඔහු මුළාවට සුදුසු බැවින් අල්ලාහ් ඔහු ගැන දැන දැනම ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. ඔහුගේ හදවත මත මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන අයුරින් ඔහුට සවන් දිය නොහැක. එමෙන්ම සත්ය දැකීමෙන් ඔහුව වළක්වන පරිදි අල්ලාහ් ඔහුගේ බැල්ම මත ආවරණයක් යෙදීය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඉන් පසු සත්යය වෙත ඔහුට ආශිර්වාද කරනුයේ කවරෙක් ද? ආශාවන් අනුගමනය කිරීමේ හානියත් අල්ලාහ්ගේ පිළිවෙත අනුගමනය කිරීමේ ප්රයෝනයත් නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද? info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info