ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
29 : 45

هٰذَا كِتٰبُنَا یَنْطِقُ عَلَیْكُمْ بِالْحَقِّ ؕ— اِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟

-නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අපගේ මලක්වරුන් විසින් සටහන් කර ගත්- මෙම වාර්තාව සැබෑ ලෙසින්ම නුඹලාට සාක්ෂි දරනු ඇත. එහෙයින් නුඹලා එය කියවනු. මෙලොව නුඹලා සිදු කරමින් සිටි දෑ සටහන් කරන මෙන් සැබැවින්ම අපි ආරක්ෂකයින්ට අණ කර සිටියෙමු. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info