Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (16) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
قُلْ لِّلْمُخَلَّفِیْنَ مِنَ الْاَعْرَابِ سَتُدْعَوْنَ اِلٰی قَوْمٍ اُولِیْ بَاْسٍ شَدِیْدٍ تُقَاتِلُوْنَهُمْ اَوْ یُسْلِمُوْنَ ۚ— فَاِنْ تُطِیْعُوْا یُؤْتِكُمُ اللّٰهُ اَجْرًا حَسَنًا ۚ— وَاِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّیْتُمْ مِّنْ قَبْلُ یُعَذِّبْكُمْ عَذَابًا اَلِیْمًا ۟
අහෝ දූතය! නුඹ සමග මක්කාහ්ව වෙත යෑමට ප්රමාද වූ ගැමි අරාබිවරුන්හට පරීක්ෂණයක් වශයෙන් නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘යුද්ධයේදී බලවත් පිරිසක් සමග සටන් වදින්නට ඉදිරියේ දී නුඹලා කැඳවනු ලබන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු ඇත. එසේ නැතහොත් කිසිදු යුද්ධයකින් තොරවම ඔවුන් දහම තුළට පිවිසෙනු ඇත. ඔවුන් සමග යුද වදින්නට නුඹලාට ඇරයුම් කරන විට නුඹලා අල්ලාහ්ට අවනත වනු. අල්ලාහ් නුඹලාට දැහැමි කුසල් පිරිනමනු ඇත. එය ස්වර්ගයයි. මක්කාහ්ව වෙත නබි තුමාණන් සමග යෑමට නුඹලා ප්රමාද වූ අවස්ථාවේ එයින් නුඹලා හැරුණාක් මෙන් මෙවර ද නුඹලා ඔහුට අවනත වීමෙන් හැරී යන්නෙහු නම් අල්ලාහ් නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය.

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම.

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත.

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (16) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲