Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (107) ߝߐߘߊ ߘߏ߫: ߛߎ߬ߡߊ߲߬ߝߍ
فَاِنْ عُثِرَ عَلٰۤی اَنَّهُمَا اسْتَحَقَّاۤ اِثْمًا فَاٰخَرٰنِ یَقُوْمٰنِ مَقَامَهُمَا مِنَ الَّذِیْنَ اسْتَحَقَّ عَلَیْهِمُ الْاَوْلَیٰنِ فَیُقْسِمٰنِ بِاللّٰهِ لَشَهَادَتُنَاۤ اَحَقُّ مِنْ شَهَادَتِهِمَا وَمَا اعْتَدَیْنَاۤ ۖؗ— اِنَّاۤ اِذًا لَّمِنَ الظّٰلِمِیْنَ ۟
ඔවුන් දෙදෙනා දිවුරා සිටීමෙන් පසු දිවුරුමෙහි හා සාක්ෂියෙහි ඔවුන් දෙදෙනා පවසන දෑ බොරු යැයි පැහැදිලි වූ විට හෝ ඔවුන් දෙදෙනාගේ වංචාව අනාවරණය වූ විට සත්යය කුමක්දැයි යන්නට එම මිය ගිය පුද්ගලයාට සමීපතයින් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට සාක්ෂි දැරිය යුතුයි. එසේ නැතහොත් දිවුරා සිටිය යුතුය. අපගේ සාක්ෂියට ඔවුන් දෙදෙනාගේ බොරුවට හා වංචාවට වඩා තමන් දෙදෙනාගේ වගකීමත් සත්යතාවත් වඩාත් සුදුසුය. අපි බොරුවට දිවුරුම් නොකරමු. සැබැවින්ම අපි බොරුවට සාක්ෂි දැරුවේ නම් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අපරාධකරුවන් අතරට පත් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• إذا ألزم العبد نفسه بطاعة الله، وأمر بالمعروف ونهى عن المنكر بحسب طاقته، فلا يضره بعد ذلك ضلال أحد، ولن يُسْأل عن غيره من الناس، وخاصة أهل الضلال منهم.
•ගැත්තා තමන්ට හැකි පමණින් තම ආත්මය අල්ලාහ්ට අවනත කරවා යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමේ ක්රියාවලිය තුළ නිරත වන විට ඉන් පසු ව කිසිවකුගේ මුළාවීමක් ඔහුට හානි කරන්නේ නැත. ඔහුගෙන් මිස වෙනත් ජනයාගෙන් විශේෂයන් ඔවුන් අතර මුළාවූවන්ගෙන් නොඉල්ලනු ඇත.

• الترغيب في كتابة الوصية، مع صيانتها بإشهاد العدول عليها.
• අන්තිම කැමැත්ත ලිවීමටත් සාධාරණනීය සාක්ෂි තුළින් එය ආරක්ෂා කිරීමටත් දිරි ගැන්වීම.

• بيان الصورة الشرعية لسؤال الشهود عن الوصية.
• අන්තිම කැමැත්ත වෙනුවෙන් සාක්ෂි දැරීමේදී ආගමික ස්වරූපය පැහැදිලි කිරීම.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (107) ߝߐߘߊ ߘߏ߫: ߛߎ߬ߡߊ߲߬ߝߍ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲