Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (13) ߝߐߘߊ ߘߏ߫: ߡߛߏ߬ ߞߘߐߓߐߕߊ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللّٰهُ عَلَیْهِمْ قَدْ یَىِٕسُوْا مِنَ الْاٰخِرَةِ كَمَا یَىِٕسَ الْكُفَّارُ مِنْ اَصْحٰبِ الْقُبُوْرِ ۟۠
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ කෝපය ඔවුන් කෙරෙහි බල පැවැත්වුණු, පරමාන්ත දිනය ගැන විශ්වාස නොකරන පිරිසක් නුඹලා භාරකරුවන් ලෙස නොගනු. ඔවුන් යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කළ හේතුවෙන් ඔවුන් මිය ගිය පසු යළි අවදි කිරීම ගැන බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වෙති.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مشروعية مبايعة ولي الأمر على السمع والطاعة والتقوى.
•කටයුතු භාරව සිටින්නා වෙත තමන් සවන් දෙන බවට ද, අවනත වන බවට ද, ශ්රද්ධාවෙන් කටයුතු කරන බවට ද ප්රතිඥා දීම ආගමානුගත කරන ලද්දකි.

• وجوب الصدق في الأفعال ومطابقتها للأقوال.
•කළ ප්රකාශයට අනුකූල ව ක්රියාවන් තුළින් එය තහවුරු කිරීමේ අනිවාර්යයභාවය.

• بيَّن الله للعبد طريق الخير والشر، فإذا اختار العبد الزيغ والضلال ولم يتب فإن الله يعاقبه بزيادة زيغه وضلاله.
•අල්ලාහ් ගැත්තාට යහපත් හා අයහපත් මාර්ග ගැන පැහැදිලි කර ඇත. එහෙයින් ගැත්තා මුළාව හා අපගමනය තෝරා ගෙන, පසුව පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මුළාව හා අපගමනය වැඩි කරමින් ඔහු දඬුවමට ලක් කරනු ඇත.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (13) ߝߐߘߊ ߘߏ߫: ߡߛߏ߬ ߞߘߐߓߐߕߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲