Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (3) ߝߐߘߊ ߘߏ߫: ߖߎߡߊ
وَّاٰخَرِیْنَ مِنْهُمْ لَمَّا یَلْحَقُوْا بِهِمْ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
අරාබි නොවන වෙනත් සමූහයන් වෙත ද මෙතෙක් නොපැමිණි හා පැමිණෙන්නට නියමිත සමූහයන් වෙත ද අල්ලාහ් එම දූතයාව එවීය. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
•පොදුවේ සියලු මිනිස් සමූහයන්ට හා විශේෂයෙන් අරාබි සමාජයට, ඔවුන් මුළාවෙහි හා අඥානකමෙහි සිටියදී ඔවුනට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දායාද කිරීමේ මහිමය.

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
•යහමග අල්ලාහ්ගෙන් පමණක් වූ භාග්යයකි. එය ඔහුගෙන් පතනු ලබන්නක් මෙන්ම ඔහුට අවනත වීමට සලස්වන්නකි.

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
•සැබැවින්ම තමන් අල්ලාහ්ගේ හිතමිතුරන් බව යුදෙව්වන් කරන වාදයට ප්රතිවාදී ලෙසින් ඔවුන්ගේ වාදයේ ඔවුන් සත්යවාදීන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම භාරකරු තමන් ප්රිය කරන තැනැත්තාට ආදරය කරන බැවින් ඔවුන් මරණයට ආශා කළ යුතු යැයි වාද කරමින් ඔවුන්ගේ එම වාදය බොරු කිරීම.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (3) ߝߐߘߊ ߘߏ߫: ߖߎߡߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲