ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
43 : 70

یَوْمَ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰی نُصُبٍ یُّوْفِضُوْنَ ۟ۙ

එය තම සංඛේතාත්මක පිළිම වලට තරඟ වදිමින් යන්නාක් සේ මිනීවලවල්වලි ඔවුන් ඉතා වේගයෙන් බැහැරට එන දිනයයි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• خطر الغفلة عن الآخرة.
•මතුලොව ගැන නොසැලකිලිමත් වීමේ වරද. info

• عبادة الله وتقواه سبب لغفران الذنوب.
•අල්ලාහ්ට නැමදුම් කිරීම හා ඔහු ගැන මතකයෙන් පසුවීම පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය. info

• الاستمرار في الدعوة وتنويع أساليبها حق واجب على الدعاة.
• ඇරයුම් කටයුතුවලදී දිගටම නිරත වීම එහි විවිධ ක්රමවේදයන් භාවිත කිරීම ඇරයුම් කරන්නා මත අනිවාර්යය වන වගකීමකි. info