அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
31 : 23

ثُمَّ اَنْشَاْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا اٰخَرِیْنَ ۟ۚ

අනතුරුව නූහ්ගේ ජනයා අපි විනාශ කළ පසු ව තවත් සමූහයක් අපි බිහි කළෙමු. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය. info

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය. info

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි. info

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත. info