Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Mealler fihristi


Anlam tercümesi Ayet: (176) Sure: Sûratu'l-Bakarah
ذٰلِكَ بِاَنَّ اللّٰهَ نَزَّلَ الْكِتٰبَ بِالْحَقِّ ؕ— وَاِنَّ الَّذِیْنَ اخْتَلَفُوْا فِی الْكِتٰبِ لَفِیْ شِقَاقٍ بَعِیْدٍ ۟۠
එය, අල්ලාහ් දේව පුස්තක පහළ කර තිබියදීත් එහි ඇති සැබෑ දැනුම හා මගපෙන්වීම සැඟවීමේ විපාකයයි. එය පැහැදිලි කරනු ලැබිය යුතු යැයි ද සගවනු නොලැබිය යුතු යැයි ද තීන්දු කරයි. දේව පුස්තක වල ඇති දෑ සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගෙන ඒවායින් සමහරක් විශ්වාස කොට තවත් සමහරක් වසන් කළවුන් වනාහි, ඔවුන් සත්යයෙන් දූරස් වූ අන්ත බෙදීමක සිටිති.
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• أكثر ضلال الخلق بسبب تعطيل العقل، ومتابعة من سبقهم في ضلالهم، وتقليدهم بغير وعي.
•මිනිසුන් බොහෝ ලෙස නොමග යනුයේ බුද්ධි හීනතාවය, ඔවුනට පෙර මුළාවෙහි සිටි මුතුන්මිත්තන් අනුගමනය කිරීම හා පූර්ව දැනුමකින් තොරව ඔවුන් පිළිපැදීමයි.

• عدم انتفاع المرء بما وهبه الله من نعمة العقل والسمع والبصر، يجعله مثل من فقد هذه النعم.
•බුද්ධිය ශ්රවණය හා දෘෂ්ටිය අහිමි වූ පුද්ගලයකු මෙන් අල්ලාහ් පිරිනමා ඇති එම ආශිර්වාදයන් පුද්ගලයාට ප්රයෝජනවත් නොවීම.

• من أشد الناس عقوبة يوم القيامة من يكتم العلم الذي أنزله الله، والهدى الذي جاءت به رسله تعالى.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමට ලක් වනුයේ අල්ලාහ් පහළ කළ දැනුම හා ඔහුගේ දූතවරු ගෙන හා යහමග වසන් කරන්නාය.

• من نعمة الله تعالى على عباده المؤمنين أن جعل المحرمات قليلة محدودة، وأما المباحات فكثيرة غير محدودة.
•තහනම් දෑ සීමිත හා සුළුවෙත් තිබීමත් අනුමත දෑ අසීමිත හා අධිකව තිබීමත් අල්ලාහ් විශ්වාස කරන ඔහුගේ ගැත්තන් හට ඔහු පිරිනැමූ ආශිර්වාදයකි.

 
Anlam tercümesi Ayet: (176) Sure: Sûratu'l-Bakarah
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Mealler fihristi

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Kapat